සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජනවාරි, 2024

ඇමති ටිරාන් එරෙහිව විපක්‍ෂයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්…

Thissaඊයේ දින අධිකරණ නියෝගය නොතකා සමගි ජන බලවේග විරෝධතාවයට කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරිමට නියෝග දුන් මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට, නීතියට සහ අධිකරණ තීන්දුවට ගරු නොකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව ස.ජ.බ මහලේකම් පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධිවේගයේ වේගසීමාවන්ට අදාල ගැසට් නිවේදනයක් ඉදිරියේදී…

Thissaඅධිවේගී මාර්ග වල ගමන් ගන්නා ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් නව නීති මාලාවක් හදුන්වා දීමට රජයේ අවධානය යොමුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍යවරුන්ට වැඩිකළ අගය ඔවුන්ටද ඉල්ලා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ වෘත්තීය අරගලයක…

Thissaඅතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ හෙට (01) දිනයේදී දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුවේ ප්‍රකාශ හමුවේ ජාත්‍යන්තරයේ අප්‍රසාදයට පාත්‍ර වන ලංකාව, ජී.එල්.පීරිස් ගෙන් චෝදනා…

Thissaආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශයන් නිසා ජාත්‍යන්තරයේ අප්‍රසාදයට ලංකාව පත්වන බවත්, සමගි සන්ධාන ආණ්ඩුවක් යටතේ මෙම පනත අහෝසි කරමින්, මාර්ගගත ආරක්ෂණ පනත වෙනුවට තුලනාත්මක පනතක් ගෙන එන බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ විධායක නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක ..

Thissaරාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන් අද (29) අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සරසවි සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ..

Thissaසබරගමුව විශ්වවිද්‍යාල සිසුවියකට නවක වධය ලබාදීමක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ 04 වන වසරේ සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සනත් නිශාන්තගේ අවසන් කටයුතු අද ..

Thissa කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරුවේ සිදු කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තු සැසිවාරය අවසන්, හර්ෂනගෙන් චෝදනා…

Thissaඅද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තු සැසිවාරයන් අවසන් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවට විස්වාසවන්ත ආරංචි ලැබී ඇති බව හර්ෂන රාජකරුණා මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අඳුරට යන බම්බලපිටිය ස්ටේසම…

Thissaවිදුලි බිල නොගෙවීම මත බම්බලපිටිය දුම්රිය ස්ථානයේ විදුලි සැපයුම විසන්ධි කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සනත් නිශාන්තගේ අවසන් කටයුතු ලබන ඉරිදා…

Thissaපසුගිය දින කටුනායක අධිවේගී මාර්ගයේදී සිදුවූ අනතුරකින් ජීවිතක්‍ෂයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහයේ අවසන් කටයුතු (28) දින සිදු කිරීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 6  1  2  3  4  5 » ...  Last » 

 

ජනවාරි 2024
M T W T F S S
« දෙසැ   පෙබ »
1234567
891011121314
15161718192021
22232425262728
293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට