සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි, 2024

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩසටහන සමඟ පාඨලි රුසියානු තානාපති හමුවට…

Thissa‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩසටහන රුසියානු තානාපතිවරයාට භාරදීමට පාඨලී චම්පික රණවක මහතා කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස්පති පත්කිරීම නීතිය උල්ලංගනය කිරීමක්, ස.ජ.බ.යෙන් ජනපතිට චෝදනා…

Thissaපොලිස්පත් දේශබංදු තෙන්නකෝන් මහතා පත් කිරීම සම්පූර්ණයෙන්ම නීතිය අමු අමුවේ උල්ලංගනය කිරීමක් බව නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් කිහිපයකට වැසි සහිත කාලගුණයක් ..

Thissaනැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීමට රටක් ලෙස පෙනී සිටිනවා – ජනපති ..

Thissaඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපාය මාර්ගික ස්ථාවරත්වයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වාසභංගය පරාජය කළත් කතානායකගේ ක්‍රියාකලාපය සමාජගත කරනවා, කිරිඇල්ලගෙන් ප්‍රකාශයක්…

Thissaඉදිරි ජනාධිපතිවරණය සඳහා ස.ජ.බ.යේ අශ්වයා සුදානම් බව ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාන්ධි ඝාතනයේ වැරදිකරු අවසන් ගමන් යයි…

Thissaහිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි රෝහලකදී මියගොස් ඇති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය ගැටළු විසඳන තාක්ෂණික කමිටුව අද රැස්වේ ..

Thissaවෛද්‍යවරුන්ට වැඩි කළ ඩැට් දීමනාව ඉල්ලා වර්ජනයේ නිරත වූ සෞඛ්‍යය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කළ තාක්ෂණික කමිටුව අද යළි රැස්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

36 වන පොලිස්දේපතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කෙරේ ..

Thissa මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීම සඳහා විපක්‍ෂ එකාමෙන් පෙළගැසෙනවා, ජී.එල්.පීරිස් …

Thissaපාර්ලිමේන්තුව විධායකයේ ග්‍රහණයට ලක්වුවහොත් මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීමට නොහැකි වන බවත්, 93 වසරක් ආරක්ෂා කළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත්, පා.ම. ජී.එල් පීරිස් මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කතානායකට එරෙහිව විපක්‍ෂයෙන් විශ්වාසභංගයක්…

Thissaකතානායකවරයාගේ පක්‍ෂග්‍රාහී ක්‍රියාකලාපය හේතුවෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අද (26) දි විපක්‍ෂ නායක කාර්යාලයේදී විශ්සභංගයක් සඳහා අත්සන් කරනු ලැබීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 7  1  2  3  4  5 » ...  Last » 

 

පෙබරවාරි 2024
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
26272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට