සත්‍යයේ පුවත් අඩහැරය….

36 වන පොලිස්දේපතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කෙරේ ..

Thissa මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර ඇත. මෙම පත්කිරීම සිදුකර තිබුනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුවය. පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා පසුගිය 2023 වසරේ නොවැම්බර් 29 වනදා, මාස තුනක කාලයක් සඳහා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරනු ලැබූ අතර ඒ අනුව ඔහු මෙතෙක් එම ධුරයෙහි කටයුතු කරනු ලැබීය. 1998 පෙබරවාරි 23 වැනිදා  සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක් වූ දේශබන්දු තෙන්නකෝන් මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකි. වැඩබලන පොලිස්පතිධුරයට පත්වීමෙන් පසුව මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල මර්ධනය වෙනුවෙන් ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි යුක්තිය මෙහෙයුම බොහෝදෙනාගේ පැසසුමට ලක්විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට