සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 13th, 2024

බලයට ගෙනාවේ නම් සහයෝගය දිය යුතුයි, පියල් ජනපතිට සමීප වෙයි…

Thissaපාර්ලිමේන්තුවේ උදේවරුව විපක්‍ෂ නායකවරයා නාස්තිකරන නිසා තමන් පාර්ලිමේන්තුවේ සැසිවාරවලට සම්බන්ධ වන්නේ සවස්වරුවේදී බව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උපදින සෑම දරුවෙකුම ලක්‍ෂ 12ක් ණයයි, විපක්‍ෂ නායක සක්වලදී කියයි…

Thissaමෙරට උපදින සෑම දරුවකුම ලක්ෂ 12ක ඒකපුද්ගල ණය බරතාවකින් පෙළෙන බවත්, රට පාලනය කරන්නන් එවැනි කරුණ සැගවීමට උත්සාහ කරන බව විපක්‍ෂ නායක පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සාකච්ඡා අසාර්ථකයි, යලිත් වර්ජනයට…

Thissaවැටුප් ගැටලුවක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් වර්ජනයක නිරතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2024
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
26272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට