සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 12th, 2024

රනිල්ගේ කයිය විතරයි වැඩ නෑ, මරික්කාර්ගෙන් ජනපතිට චෝදනා…

Thissaකිසිදු ජනාධිපතිවරණයකට රනිල් වික්‍රමසිංහ සෘජුව ඉදිරිපත් නොවී වෙනත් අපේක්‍ෂකයින් ඉදිරිපත් කර ඇති පසුබිමක් තුළ ඉදිරි ජනාධිපතිවරණයටද එතුමා ඉදිරිපත් නොවන බව පැහැදිළිව කීමට හැකි බව එස්.එම්. මරික්කා මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනපති මෛත්‍රී ඉන්දියාව හරහා ඇමරිකාවට ..

Thissaඇමරිකාවේ ව්ශේෂ සංචාරයක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, 06 විධායක ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අද(12) අළුයම 2.50ට  ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත.  Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනයට ..

Thissaමාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත හෙවත් ඔන්ලයින් පනතේ වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දීය UPI තාක්‍ෂණ පහසුකම් ලංකාවටත්…

ThissaUPI හෙවත් ඉන්දියානු ඒකාබද්ධ ගෙවීම් ක්‍රියාවලිය මෙරටට හඳුන්වාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2024
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
26272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට