සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 1st, 2024

Thissaසාමාන්‍ය ජනතාවට කඳුලු ගෑස් වලින්, රාජ්‍ය සේවකයින් බිය වද්දමින් මර්ධනය කිරීම ආණ්ඩුවේ අලුත් නාඩගම බවට පත්වී ඇති බව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සදහම් යාත්‍රාව”, “දේශකීර්ති ශ්‍රී ශාසනාභිමානී” ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි…

Thissaමෙරට බෞද්ධ සංස්කෘතිය තුළ හින්දු, ඉස්ලාම්, කතෝලික ආගමික නායකයින් එක්කරමින් ආගමික සංහිඳියාව සඳහා සිදුකළ කැප කිරීම වෙනුවෙන් “සදහම් යාත්‍රා” සංකල්පයේ නිර්මාතෘවරයා වන ස.ජ.බ. ජාතික සංවිධායක පා.ම. තිස්ස අත්තනායක මහතා වෙත “දේශකීර්ති ශ්‍රී ශාසනාභිමානී” ගෞරව සම්මානයෙන් හිමිවිය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවයි..

Thissa රෝහල්වල වැඩකටයුතු සිදුකිරීම සඳහා සහාය වීමට ත්‍රිවිධ හමුදාව කැඳවූ බව ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව දෙගුණයකින් ඉහළට ..

Thissaඅද (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව දෙගුණයකින් ඉහළ දමා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන මිල ඉහළට ..

Thissa ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2024
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
26272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට