සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 15th, 2024

විදේශ කටයුතු අමාත්‍යවරයකු සිටියදී ජනපති රට යන්නේ ඇයි?, සුජිත්ගෙන් ජනපතිට ප්‍රශ්නයක්…

Thissaකෙසේහෝ නඩුවක් ගොනුකර ජනාධිපතිවරණය කල්දැමීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවට පා.ම. සුජිත් සංජය පෙරේරා මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අස්වැසුම අයැදුම්පත් ඉදිරිපත් කිරීමට මාර්ගගත ක්‍රමයද වලංගුයි…

Thissaඅස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බවත්, ඒ සඳහා මාරගගත ක්‍රමය ඔස්සේ අයැදුම් කිරීමටද අවස්ථාවක් උදාකරදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නායකත්වය ගැනීමට තවම තීරණයක් ගෙනනෑ, චන්ද්‍රිකා කුමාරතුංග…

Thissaපොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය තමන් භාරගන්නා බවට සමාජ මාධ්‍ය තුලින් වාර්තා කළත් තවමත් එවැනි කිසිඳු අවසන් තීරණයකට එළඹි නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රීකා කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2024
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
26272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට