සත්‍යයේ පුවත් අඩහැරය….

නායකත්වය ගැනීමට තවම තීරණයක් ගෙනනෑ, චන්ද්‍රිකා කුමාරතුංග…

Thissaපොදුජන එක්සත් පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ නායකත්වය තමන් භාරගන්නා බවට සමාජ මාධ්‍ය තුලින් වාර්තා කළත් තවමත් එවැනි කිසිඳු අවසන් තීරණයකට එළඹි නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රීකා කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරි මැතිවරණ වලදී ජනපති අපේක්‍ෂකයින්ට සහය ලබාදීමට තීරණය කර ඇති බවට පළවන වාර්තාවන් අසත්‍ය බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට