සත්‍යයේ පුවත් අඩහැරය….

අස්වැසුම අයැදුම්පත් ඉදිරිපත් කිරීමට මාර්ගගත ක්‍රමයද වලංගුයි…

Thissaඅස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම්පත් භාර ගැනීමේ කටයුතු අද (15) සිට ආරම්භ කරන බවත්, ඒ සඳහා මාරගගත ක්‍රමය ඔස්සේ අයැදුම් කිරීමටද අවස්ථාවක් උදාකරදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අයැදුමපත් ඉදිරිපත් කිරීම මාසයක කාලයක් දක්වා වලංගු වන බවත්, මෙවර පවුල් ලක්ෂ 04කට පමණ අස්වැසුම ලබාදීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට