සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 6th, 2024

කෙහෙළියට එරෙහිව විපක්‍ෂයෙන් විශ්වාසභංගයක්…

Thissaඉතා හදිසි යැයි පවසමින් ප්‍රමිතියෙන් තොරවූ ප්‍රතිදේහ එන්නත් මෙරටට ගෙනඒම තුළින් විශාල වංචාවක් සිදුකර ඇති බවට චෝදනා කර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්‍ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කංසා වගාවෙන් ආර්ථිකය නඟා සිටුවීම විහිලුවක්, කින්ස් නෙල්සන්…

Thissaඅපනයනය සඳහා කංසා වගා කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවු බව මාධ්‍ය වාර්තා කර තිබූ බවත්, කංසා වලින් රට දියුණු කළ හැකි බවට සිතන්නේ නම් එය විහිලුවට කරුණක් බවත්, කින්ස් නෙල්සන් මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොදුජන පෙරමුණද ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීමට සූදානම්, රංජිත් බණ්ඩාර…

Thissaශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්දියාවත් සමඟ ගනුදෙනු කිරීමට කැමැත්තෙන් පසුවන බව පා.ම. රංජිත් බණ්ඩාර මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා වැඩමුර ක්‍රමයක් ..

Thissaරාමසාන් සමයේ දී මුස්ලිම් රාජ්‍ය සේවකයින් සඳහා ආගමික වතාවත්වල යෙදීමට හැකි වන පරිදි වැඩමුර සකස් කර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය රාජ්‍ය ආයතන වෙත දැනුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට ..

Thissa09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය හෙට (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2024
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
26272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට