සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 2nd, 2024

විපක්‍ෂයේ සටන සාර්ථකයි, කෙහෙලිය CID හමුවට…

Thissaපොලිස් නිලධාරීන් ඉහළ නිලධාරීන්ගේ සහ දේශපාලනඥයින්ගේ අතකොළු බවට පත්නොවිය යුතු බව අද (02) දින විපක්‍ෂයේ පැවති මාධ්‍ය හමුවකදී  හිටපු පා.ම. මුජිබර් රහුමාන් පැවසීය.

Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටුවෙන් සනත් නිශාන්තගේ පවුලට නිවසක්…

Thissaපසුගිය දින රිය අනතුරකින් ජීවිතක්‍ෂයට පත් සනත් නිශාන්ත මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂය වෙනුවෙන් සිදු කරන ලද කැපකිරීම හේතුවෙන් ඔහුගේ බිරිදට සහ දරුවන්ට නිවසක් ලබාදීමට පක්‍ෂයේ අවධානය යොමුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කෙහෙළිය CID හමුවට…

Thissaප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) උදෑසන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2024
M T W T F S S
« ජන   මාර්තු »
 1234
567891011
12131415161718
19202122232425
26272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට