ගාන්ධි ඝාතනයේ වැරදිකරු අවසන් ගමන් යයි…
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතා ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි රෝහලකදී මියගොස් ඇති බව වාර්තාවේ. කෙසේවෙතත් රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් දඬුවම් ලැබූ ටී. සුදේන්ද්‍රරාජා නොහොත් ශාන්තන් චෙන්නායි හට පසුව සමාව හිමිව තිබූ වුවත්, හදිසියේ ඇතිවූ වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව චෙන්නායි හි රජීව් ගාන්ධි රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු මියගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්ති කරන්නේ.