සත්‍යයේ පුවත් අඩහැරය….

පවතින තත්ත්වය යටතේ පාඩු ලබන නිසා බස් ධාවනය 50% කින් අඩුකරනවා – ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaලබන අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන පරිදි ධාවන කටයුතු සඳහා පෞද්ගලික බස් රථ යෙදවීම 50% කින් අඩු කිරිමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. පවතින වාතාවරණය යටතේ බස් කර්මාන්තය පාඩු ලබන තත්ත්වයකයට පත්ව ඇති බැවින් මෙම තීරණයට එළඹි බව ද එම සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි. පවතින තත්ත්වය යටතේ බස් ගාස්තු ඉහළ දැමීමට අවසරයක් නොමැතිවීම සහ ජනතාව පොදු ප්‍රවාහන සේවා යොදා ගැනීමට මැලිකමක් දැක්වීම වැනි කරුණු හේතුවෙන් පාඩු ලබන තත්ත්වයක් උද්ගතව ඇති බැවින් මෙම තීරණයට එළඹි බව ද එම සංගමය තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට