සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රියේ සිට පැය 9 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaකොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (25) රාත්‍රී 8.00 සිට අනිද්දා (26) උදෑසන 5.00 දක්වා පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි.ඒ අනුව කොළඹ 13, 14, සහ 15 යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම කප්පාදු කරන අතර කොළඹ 11 සහ 12 යන ප්‍රදේශයන් සඳහා අඩු පීඩනයකින් ජලය සැපයෙන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට