සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප.ය තුළ තරුණයින්ගෙන් සමන්විත නව යාන්ත්‍රණයක් සකස් කරනවා – රනිල් වික්‍රමසිංහ ..

Podu Jana Peramunaඑක්සත් ජාතික පක්‍ෂයට තරුණයින්ගෙන් සමන්විත අලූත් යාන්ත‍්‍රණයක් සකස් කරන බව පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා සඳහන් කර සිටින්නේ ඉදිරි පළාත් සභා මැතිවරණයට සාර්ථකව මුහුණදීම එහි ප්‍රධාන අරමුණ වන බවයි. පළාත් සභා මැතිවරණයෙන් පසු එම යාන්ත‍්‍රණය තුළින් තරුණ නායකත්වයක් පත් කරන බව හෙතම වැඩිදුරටත් සඳහන් කරනු ලබයි. තරුණ යාන්ත‍්‍රණය තුළින් ඉදිරියට එන නායකයෙකුට පක්‍ෂය භාර දීමේදී කත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය පමණක් නොව පක්‍ෂයේ අනෙකුත් අංශද ඊට දායක කර ගන්නා බවත් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඉකුත් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ සියලූ අපේක්ෂකයින් වෙනුවෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ සංවිධාන කර තිබූ දිවා භෝජන සංග‍්‍රහයකට එක්යේවෙමින්ය. මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති නායකත්වය පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඊයේ දිනයේද දීර්ඝ ලෙස සාකච්ඡුා වී තිබුණා. එහිදී තීරණය වී ඇත්තේ නව නායකත්වයක් තෝරාපත් කර ගැනීම සඳහා තවත් මාස 6 ක කාලයක් ලබාදීමටය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට