සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2902 ක් දක්වා ඉහළට, 2755 ක් සුවය ලබලා..

Podu Jana Peramunaඊයේ (18) දිනයේ දී හඳුනාගන්නා ලද නව ආසාදිතයින් දෙදෙනාත් සමඟ මේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2902 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. විදෙස් ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ හඳුනාගන්නා ලදී. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති ප්‍රමාණය 2755 ක් වන අතර ඒ අනුව තවත් රෝගීන් 136 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට