සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3012 දක්වා ඉහලට…

Podu Jana Peramunaඒ ඊයේ (30) දිනයේ නව ආසාදිතයින් 17දෙනෙකු හඳුනාගැනිමත් සමගය මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3012 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. මෙම ආසාදිතයින්ගෙන් 12 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් තිදෙනා මාලදිවයිනේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අවධාරණය කරයි. අද (31) අලුයම මෙරටට පැමිණිමට නොහැකිව කටාර් හි රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 398 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට