සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අ.පො.ස (සා.පෙළ) විභාගය මාර්තු 01 වැනිදා ..

Podu 2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.බත්තරමුල්ල නෙළුම් මාවතේ අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පවසා සිටින ලදී. අපොස සාමාන්‍ය පෙළ විභාගය මීට පෙර 2021 ජනවාරි මස 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණද කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එම දිනය කල්දැමීමට සිදුවිය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට