සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සාමය තේමාව කරගනිමින් අන්අයට උපකාර කරමින් නත්තල සැමරීමට කටයුතු කළයුතුයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

Podu විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නත්තල් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර ඇත. සාමය තේමාව කරගනිමින් අන්අයට උපකාර කරමින් නත්තල සැමරීමට කටයුතු කළයුතු යැයි විපක්‍ෂ නායකවරයා සිය නත්තල් පණිවුඩය මඟින් අවධාරණය කර ඇත. මානව හිතවාදීව සියලු මනුෂ්‍යයන් කෙරෙහි ගෞරවයත් ස්වභාවධර්මය සහ සමස්ත පරිසරය කෙරෙහි දැඩි සංවේදීතාවයත් දැක්වීමට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ලොවට උගන්වා ඇති බැවින් ඒ අනුව කටයුතු කළයුතු වන බව ද සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට