සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා අවධානම ඉහළට ..

Podu Jana Peramunaඊයේ (23) දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 969ක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන අතර දිනක් තුල මෙරටින් වාර්තා වූ දෙවන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ. මිට පෙර දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉකුත් පෙබරවාරි මස 09 වෙනිදා වාර්තා වී ඇත. එදින වාර්තා වූ ආසාදිතයින් ගණන 976ක් වේ. ඊට පසුව ආසාදිතයින් 963 දෙනෙකු පෙබරවාරි මස 10 වෙනිදා වාර්තා වූ අතර, පෙබරවාරි මස 11 වෙනිදා ආසාදිතයින් 942 දෙනෙකු වාර්තා වී ඇත. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 99,691ක් වන අතර රෝහල් ගතව සිටින පිරිස 5,021ක් වේ. මේ අතර රට තුළ ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා වෛරස් ප්‍රභේදය බරපතල බව මේ දක්වා වාර්තා වූ රෝගීන්ගෙන් පෙන්නුම් කර ඇතැයි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. ඔහු කියාසිටියේ වාර්තා වන රෝගීන්ගෙන් රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීමද විශේෂත්වයක් බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට