සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොවිඩ් අවදානම නිසා ගම් දෙකක් වැසේ..

Podu Jana Peramunaපවතින කොවිඩ් අවදානම් තත්ත්වය සලකා හිඟුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.ඊයේ (26) දින කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් මෙරටදී මියගිය සමස්ත රෝගීන් සංඛ්‍යාව 647ක් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට