සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද සහ හෙට හෙද සංගම් වර්ජනයක ..

Podu Jana Peramunaහෙද ගැටළු වලට විසදුම් ඉල්ලා රෝහල් කිහිපයක හැර දිවයිනේ සියලු රෝහල්වල අද (01) සහ හෙට (02) වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව හෙද වෘත්තීය සමිති පවසයි.එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේ, විශේෂිත රෝහල් ඇතුළු කොවිඩ් ප්‍රතිකාර රෝහල් තුළ එම වැඩවර්ජනය ක්‍රියාත්මක නොකළ ද හෙද ගැටලුවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේ දී අඛණ්ඩ වර්ජනයකට යොමුවන බවයි. සියලුම රෝහල් මෙන්ම මහජන සෞඛ්‍ය සේවාව, හෙද අධ්‍යාපන සේවාව ඇතුළු රෝහල් 1103 හෙද නිලධාරීන්, ජාතික රෝහල් දෙකක්, ශික්ෂණ රෝහල් 26ක්, මහ රෝහල් 17ක් හා විශේෂිත රෝහල් හැර අනෙක් සියලුම රෝහල්වල හෙද හෙදියන් මේ සඳහා සම්බන්ධ වන බවට සමන් රත්නප්‍රිය මහතා පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට