සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දැරියක් පිළිස්සී මියයෑමේ සිද්ධිය, රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු පිරිස අද අධිකරළුය හමුවට..

Podu Jana Peramuna16 හැවිරිදි දැරියක් පිළිස්සී මියයෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහාතාගේ මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අද (26) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, බිරිඳගේ පියා සහ දැරිය මෙම නිවසට රැගෙන එන ලද පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මීට පෙර රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන කාන්තාවක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයෙකුද අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට