සත්‍යයේ පුවත් අඩහැරය….

පොහොට්ටුවේ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් නාමල්ගෙන් ඉඟියක්…

Thissaඉදිරියේදී එන ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවත්, ඒ සඳහා අපේක්‍ෂකයකු පක්‍ෂයෙන් ඉදිරිපත් කරන බවත්, පක්‍ෂ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා පවසයි. පක්‍ෂයේ යාන්ත්‍රණය ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මකව යන බවත්, එම නිසා කුමන මැතිවරණයක් ආවත් නොබියව තරඟ කරන බවත්, මන්ත්‍රීවරයා පවසයි. ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද යන්න අවස්ථාව පැමිණි පසුව දැනුවත් කරන බවත්, මේ වන විට අපේක්‍ෂකයින්ගේ නම් කිහිපයක්ම ඉදිරිපත්වී ඇති බවත්, ඡන්ද පත්‍රිකාවට පොහොට්ටුවේ ලාංඡනයද ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට