සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

නවීන්ගෙන් ආණ්ඩුවට වෙඩි මුරයක්‍‍‍‍..

KwJNhn4hTRcsඑක්සත් ඡනතා නිදහස් සන්ධාන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලි‍මේන්තු  මන්ත්‍රී නවීන් දිසානායක මහතා පළමු වරට ආණ්ඩුව විවේචනය කරමින් පවසා ඇ‍ත්තේ යුද්ධයේ ප්‍රධාන ‍සෙන්පතියා ආණ්ඩුව විසින් සිරකර තබා ගැනීම සාධාරණ නොවන බවයි‍.

පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා ‍දෙමින් ඔහු පවසා ඇත්තේ ‍ඡෙනරාල්වරයාගේ දේශපාලන ප්‍රතිපත්ති සමග තමා එකග නොවුනත් යුද්ධයේ ප්‍රධාන ‍නියමුවා වන ඡෙනරාල්වරයා රදවාගෙන ආණ්ඩුව ඔහුට බලවත් අසාධාරණයක් සිදුකරන බවයි‍.

 

අප්‍රේල් 2018
M T W T F S S
« මාර්තු    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට