සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 8th, 2024

කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසකින් කෝටි 04ක මත් කුඩු…

Thissaකොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වැටලීමේදී රුපියල් කෝටි 04කට ආසන්න වටිනාකමකින් යුත් හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අප්‍රේල් වැටුප 10දාට පෙර…

Thissaඋත්සව සමයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප අප්‍රේල් මස 10 වෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන පරිභෝජනයේ දැවැන්ත අඩුවීමක්…

Thissaමෙරට ඉන්ධන පරිභෝජනය 50%කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අප්‍රේල් මස 15 නිවාඩු දිනයක් වෙයිද?..

Thissaලබන අප්‍රේල් මස 15 වන දින රජයේ නිවාඩු දිනයක් බවට ත් කිරීමට අවධානය යොමුවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට