සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for අප්‍රේල් 26th, 2024

පක්‍ෂය විනය කඩකරමින් විපක්‍ෂය සමඟ සන්ධාන ගතවූ මන්ත්‍රීවරුන්ට පොහොට්ටුව ගත් තීරණය…

Thissaශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ විනය කඩකරමින් පසුගිය 05 වන දින සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ මහාචාර්ය ජී. එල් පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති හා කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බවට පක්‍ෂයේ ක්‍රියකාරී සාමාජිකයකු පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ස.ජ.බ ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට විශේෂ කොමිසමක් පත් කරනවා, ලක්‍ෂමන් කිරිඇල්ල…

Thissaපසුගිය දින මෙරට තුළ පාස්කු ඉරිදා දින අලලා සිදුකෙරුණු දරුණුතම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයන් සිදු නොවන බවට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

දුමින්දටත් ශ්‍රී.ල.නි.ප. යේ තනතුරක්…

Thissaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු   මැයි »
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට