සත්‍යයේ පුවත් අඩහැරය….

අප්‍රේල් මස 15 නිවාඩු දිනයක් වෙයිද?..

Thissaලබන අප්‍රේල් මස 15 වන දින රජයේ නිවාඩු දිනයක් බවට ත් කිරීමට අවධානය යොමුවී තිබේ. ඒ අනුව අද (08) දිනයේ දී රැස්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණයක් ගැනීමට නියමිතව තිබේ. ලබන 15 වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන ලෙස බොහෝ පාර්ශ්ව මේ වන විට ඉල්ලීම් කර තිබුණත් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, නිවාඩු දිනයක් බවට පත්කරන්නේ නම් ඒ සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අවශ්‍ය බවත්, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට