සත්‍යයේ පුවත් අඩහැරය….

මුදල් අවභාවිතයකට එරෙහිව ස.ජ.බ. යෙන් පැමිණිල්ලක් ..

Thissaශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ  අන්තර්ජාලය හරහා වෙන්කරනු  ලබන ප්‍රවේශපත්‍ර සඳහා වූ ව්‍යාපෘතියට ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් ණය මුදල අවභාවිතා කිරීම පිළිබඳව කොළඹ 7 , නිදහස් චතුරස්‍රයේ, අංක 23 දරන තැන පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යාලය වෙත පැමිණිල්ලක් කිරීමට සමගි ජන බලවේගයට අනුබද්ධ  සමගි දූෂණ විරෝධී බලවේගය කටයුතු කර ඇත. සමගි දුෂණ විරෝධි බලවේගයේ සම කැඳවුම්යේකරු වන නිරෝෂන් පාදුක්ක මහතාගේ මුලිකත්වයෙන් මෙය සිදුකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට