සත්‍යයේ පුවත් අඩහැරය….

කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසකින් කෝටි 04ක මත් කුඩු…

Thissaකොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වැටලීමේදී රුපියල් කෝටි 04කට ආසන්න වටිනාකමකින් යුත් හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය පවසයි. ප්‍රවීණ සංගීත ශිල්පියෙකු සතුව තිබූ මෙම නීති විරෝධි මත්ද්‍රව්‍ය ප්‍රමාණය වූයේ හොරයින් මත්කුඩු ග්‍රෑම් 372 ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 558 බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇති බවත්, වාද්‍ය භාණ්ඩ කුලී පදනම මත ලබාදීමේදී වාද්‍ය භාණ්ඩ අතර ඉතා සූක්‍ෂම ලෙස සඟවමින් මෙම ජාවාරම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට