සත්‍යයේ පුවත් අඩහැරය….

රනිල්ගෙන් සජිත්ට ආරාධනායක්..

ranil and sajithසජිත් ප්‍රේමදාස හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙන්ම දිවයිනෙන්ම වැඩිම මනාප ප්‍රතිශතයක් ලබා ගත් එජාප මන්ත්‍රීවරයෙකි. ඔහු පසුගිය දින වල එජාප නීතිඥයින් සමග එජාප නායකත්වය මෙන්ම පක්ෂයද ප්‍රතිසංවිධානය කරන ආකාරය පිළිබද සාකච්ඡා කර ඇත. අද දින එජාප නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාසට සාකච්ඡාවකට කොළඹට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ අනුව එම සාකච්ඡාව අද දින කොළඹදී සිදු වන දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙහිදී සාකච්ඡාවට ගන්නේ කුමන කරුණක් සම්බන්ධවද යන්න තවමත් දැන ගැනීමට නොමැත. එහෙත් පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය යටතේ සජිත් ප්‍රේමදාසට, පක්ෂයේ ඉහළ තනතුරක් හිමි විය යුතු බවට යෝජනා වී ඇත.

 

අගෝස්තු 2018
M T W T F S S
« ජූලි    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට