ජාතික නීති සතිය අද සිට..
2017 වසරේ ජාතික නීති සතිය අද (27) අැරඹේ. අද සිට ලබන මාර්තු මස 05 වන දින දක්වා එම සතිය ක්‍රියාත්මක වන අතර “යුක්තිය ඔබ වෙත” යන්න තේමාව කර ගනිමින් මෙම නීති සතිය ක්‍රියාත්මක වේ.