සත්‍යයේ පුවත් අඩහැරය….

ගොඩනැගිල්ලක් සහ විදුලි රැහැනක් අතර පරතරය ගැන නව නීතියක්..

ගොඩනැගිල්ලක් අසළින් දිවෙන විදුලි රැහැනක වෝල්ටීයතාවය දහසට අඩුනම් අදාළ රැහැනේ සිට ගොඩනැගිල්ල දක්වා තිබිය යුතු අවම සිරස් පරතරය මීටර දෙකයි දශම හතරක් සහ අවම තිරස් දුර මීටර් එකයි දශම පහක් වන ලෙස නව රෙගුලාසියක් පනවා අැති බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් මෙම නව රෙගුලාසිය පනවා අැති අතර නව රෙගුලාසිය අනුව නිසි පරතරයකින් තොරව ගොඩනැගිලි ඉදිකිරිම නීති විරෝධී වනු අැත. මෙම රෙගුලාසියට අනුව නව ඉදිකිරීමක් සඳහා සංවර්ධන බලපත‍්‍ර පිරිනැමීමේදී මෙම රෙගුලාසියට අනුව කටයුතු කළයුතු වන අතර මෙහිදී ලංකා විදුලි බල මණ්ඩලයෙන් හෝ ලංකා විදුලි පුද්ගලික සමාගම වෙතින් ආරක්ෂිත සහතිකයක් ලබා ගැනීමද අනිවාර්ය කර අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට