සමාජ වැඩ උපාධි පාඨමාලාවේ බඳවා ගැනීමේ විභාගය කල්යයි..
හෙට (30) දින පැවැත්වීමට නියමිතව තිබූ සමාජ වැඩ උපාධි පාඨමාලාවේ බඳවා ගැනීමේ විභාගය කල් දමා අැති බව වාර්තා වේ. අදාළ විභාගය ජාතික සමාජ සංවර්ධන ආයතනය විසින් පැවැත්වීමට නියමිතව තිබූ අතර අයහපත් කාලගුණික තත්ත්වය නිසා මෙම තීරණය ගත් බවත් යළි විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවත් එම ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.