ඡන්ද හිමියන්ගේ දිනය අදයි..
ඡන්ද හිමියන්ගේ දිනය අදයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් අනුව අද දින ඡන්ද දායකයින් දැනුවත් කිරීම සදහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර අැති බව එම කොමිසම පවසා සිටියි.