සත්‍යයේ පුවත් අඩහැරය….

සාකච්ඡා සාර්ථකයි, වෙෙද්‍ය වර්ජනය නෑ..

අද (05) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩවර්ජනය කරුණු කිහිපයක් මුල්කරගනිමින් අත්හිටුවීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කර සිටියි. දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්ව අැති මාලඹේ “සයිටම්” පුද්ගලික විද්‍යාලය සම්බන්ධයෙන් උසස්‌ අධ්‍යාපන ඇමැති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා හා අස්‌ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් සමඟ පවත්වන ලද සාකච්ඡා සාර්ථක වීම නිසා මෙම තීරණය ගෙන අැති අතර වර්ජන ක්‍රියාමාර්ගය සතියක කාලයක් සදහා අත්හිටවූ බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කර සිටියි.

රට තුළ උද්ගතව අැති ඩෙංගු වසංගත තත්ත්වය නිසා, මෙම වර්ජනය දියත් නොකරන ලෙස අති උතුම් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර තිබුනි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට