සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

‘‘ගිනි ගත් රැය’’ අද වීදි බසී…

මාලඹේ, සයිටම් ආයතනයට එරෙහිව ‘‘ගිනි ගත් රැයක්’’ යනුවෙන් අද (30) රාත‍්‍රීයේදී වෛද්‍යවරුන් සහ සිසුන් විසින් පන්දම් රැගෙන දිවයිනේ නගර රැසකදී විරෝධතා පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු යොදා ඇති බවට වාර්තාවේ. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ වැඩි දුරටත් සඳහන් කර සිටිනුයේ යාපනය සහ කිළිනොච්චිය ඇතුළු නගර 50 කදී මෙම ‘‘ගිනි ගත් රැයක්’’ යනුවෙන් විරෝධතාව ක්‍රියාත්මක වන බවත් එයට අමතරව ඇතැම් නගරයන්හීදී බලි තොවිල් සහ යාග හෝම පවත්වන බවයි. රජය විසින් සයිටම් ගැටලුවට ස්ථීර විසදුමක් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීරණ වීමටද තම සංගමය තීරණය කර ඇති බව ඒ මහතා සදහන් කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට