හෙරොයින් ළග තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට..
හෙරොයින් ග්‍රෑම් 604 ක් සහ මිලිග්‍රෑම් 920 ක් තම සන්තකයේ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත්ව ඇති බව වාර්තා වේ. වැල්ලම්පිටිය, ලංසියාවත්ත ප්‍රදේශයේදී වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිදිරි මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.