සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ළමා ඉතුරුම් ගිණුම් වලින් බදු අයකරගැනීමේ තීරණය වහා අත්හිටුවිය යුතුයි – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramuna2018 අප්‍රේල් මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නව බදු පනත යටතේ ළමා ඉතුරුම් ගිණුම් වලින් 5% ක බදු මුදලක් ලබාගැනීමට රජය විසින් ගෙන ඇති තීරණය දැඩිව හෙළා දකින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසා සිටින්නේ ලෝක ළමා දිනය දා පමණක් ළමයින් වෙනුවෙන් කිඔුල් කදුළු හෙලන රජය විසින් ගෙන ඇති මෙම තීරණය ඉතා අසාධාරණය බවයි.

මෙවැනි තීරණයක් ක්‍රියාත්මක වන්නේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට බවත් බඩු මිල සීඝ්‍ර ලෙස වැඩිවී ඇති මේ මෙහොතේ පාරිභෝගිකයා දැඩි අසරණභාවයට පත්ව ඇති අතර තම දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කරනු ලබන ඉතිරිකිරීම් වලින් ද මේ ආකාරයට බදු අයකරගැනීම කණගාටුවට කරුණක් බවත් මෙම තීරණය වහාම අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මෙම නිවේදනයෙහි තවදුරටත් සදහන් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට