සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්න, මල්වතු මහනායක හිමිගෙන් ජනපතිට ලිපියක්..

Podu Jana Peramunaරටේ ඇතිව තිබෙන අර්බුදකාරි වාතාවරණයට පිළියම් යෙදීම සදහා පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නැයි මල්වතු පාර්ශවයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන ස්වාමින්වහන්සේ ජනාධිපතිවරයාට අවධාරණය කර සිටියි.උන්වහන්සේ ලිපියක් යොමුකරමින් මේ බව ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත. එසේ ව්‍යවස්ථානුකූලව, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් තීරණ ගැනීම තුළින් මහජනතාවගේ අභිවෘද්ධිය සහ සහජීවනය ඇතිකළ හැකිවනු ඇතිබවත් අදාළ ලිපියෙහි වැඩිදුරටත් සදහන් වෙයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට