එක්සත් ජාතික පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් අද..
එක්සත් ජාතික පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් අද (21) පස්වරුවේදී අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. එම ආරංචි මාර්ග පවසා තවත් සාකච්ඡාවක් අද (21) දිනයේ පැවැත්විමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර සිය පෙරමුණේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකරමින් කරුණු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.