සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු ගැටුම් පිළිබද වාර්තාව කථානායකට භාරදෙයි..

Podu Jana Peramunaපසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද කමිටුවේ වාර්තාව කථානායකවරයාට භාරදී ඇත බව වාර්තා වේ. පසුගිය වසරේ නොවැම්බර් මස 14 ,15 සහ 18 යන දිනයන් තුළ පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා කථානායකවරයා විසින් පත්කරන ලද කමිටුව විසින් එම වාර්තාව අද (22) දහවල් කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරදී තිබේ. අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සදහා කතානායකවරයා විසින් මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට