සත්‍යයේ පුවත් අඩහැරය….

නාම යෝජනා භාරදීමට ලබාදුන් කාලය අදින් අවසන්…

Podu Jana Peramunaඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදීමට ලබාදී ඇති කාලය අද (19) මධ්‍යහනයෙන් අවසන් වන අතර නාම යෝජනා භාරදීම අවසන්වීමෙන් පසු විරෝධතා පැවැත්වීම සඳහා පැයක කාලයක් 12.00 සිට 1.30 දක්වා ලබා දී ඇතත් එම අවස්ථාවට දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම් විසින් මහජනතාවට හිරිහැර නොවන අයුරින් එම කටයුතු වල නිරත වන ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටියි. පවතින තත්ත්වය හමුවේ නාම යෝජනා භාරදීම සඳහා නීත්‍යානුකූල බලය හිමි අය පමණක් සහභාගී වන ලෙස මැතිවරණ කොමිෂන් සභා කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක වැඩිදුරටත් අවධාරණය කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට