සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අධ්‍යාපනය පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කාර්යය සාධක බලකායක්…

Podu Jana Peramunaරටතුල උද්ගතවී ඇති තත්ත්වය හේතුවෙන් මෙරට ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනය බිද වැටීමක් සිදුවී ඇති බැවින් අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපනය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. මෙම කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය කිසිදු අයුරකින් පසුබෑමකට ලක් නොවී අඛණ්ඩව ඉදිරියට පත්වාගෙන යමේ ක්‍රමවේදයන් යොදා ගැනිමේ අවශ්‍යතාවය අවධානයට ලක්කරමින් මෙම ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපිත කර ඇත. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නියොගය ගෙන ඇති අතර අදාළ ගැසට් නිවේදනයද ඊයේ (31) ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.ඒ.ආර්.බී දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුතු කාර්යය සාධක බලකාය සඳහා සාමාජිකයින් 26 දෙනෙකු පත් කිරීමට කටයුතු කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට