සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ, වාහන නැවතුම් ගාස්තු අයකර ගැනීම තහනම්…

Podu Jana Peramunaවත්මන් තත්ත්වය හමුවේ එය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවා ඇති අතර කොළඹ මහ නගර සභා බල ප‍්‍රදේශයේ කොළඹ මහ නගර සභාව මගින් පාලනය වන මාර්ගයන්හි වාහන නැවතුම් ගාස්තු අය කිරීමට කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලය පවරා නොමැති බව කොළඹ මහ නගර සභාව අවධාරණය කලේය. ඒ අනුව වාහන හිමියන් කිසිදු අයකුට කිසිදු මුදලක් නොගෙනවන ලෙසත් ගාස්තු අය කිරීම් සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් ඇත්නම් 077 109 31 27 දුරකතන අංකය දැනුම් දෙන ලෙස කොළඹ මහ නගර සභාව සඳහන් කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට