සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 523 ක් දක්වා ඉහළට ..

Podu Jana Peramunaඊයේ(26) රාත්‍රී 11.58 වන තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 523 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව ඊයේ දිනයට පමණක් කොරෝනා ආසාදිතයින් 63 දෙනෙකු වාර්තා වී ඇත. ප්‍රතිකාර ලබා සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 120 ක් වේ. මේ අතර තවත් පුද්ගලයින් 396 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි. ලංකාවේ කොරෝනා ආසාදනය වීමෙන් පුද්ගලයින් 7 දෙනෙක් ජීවික්ෂයට පත්ව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට