හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි අයෙකු අනුරාධපුරයේදී දැලේ..
හෙරොයින් ග්‍රෑම් 16 යි මිලිග්‍රෑම් 530 ක් සන්තකයේ තබාගෙන සිටි අයෙකු අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. සාලියපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.