රජයේ රස පරීක්ෂක තනතුරට ගෞරී රාමනා මහත්මිය පත් කෙරේ…
ආණ්ඩුවේ රස පරීක්ෂක ලෙස කටයුතු කළ ඒ. වැලිඅංග මහතා අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් ඊයේ (05) දින විශ්‍රාම යාමත් සමඟ එම ධුරය සදහා අතිරේක රස පරීක්ෂක ගෞරී රාමනා මහත්මිය පත් කිරීමට රජය තීරණය කර ඇත. එම පත් කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල අනුමැතියද, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ලබා ගෙන ඇත.