සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අඟුලාන පොලිසිය ඉදිරිපිට විරෝධාතවය පාලනය කරන්න පොලිසියෙන් කඳුළු ගෑස්..

Podu Jana Peramunaපසුගිය දා මොරටුව, අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින් රැගෙන ගිය බව පවසමින් එම ප්‍රදේශවාසීන් පිරිසක් මේ වනවිටත් අඟුලාන පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටින බව වාර්තා වේ. විරෝධතාකරුවන් පොලිස්ථායට ගල්මුල් ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර තත්ත්වය පාලනය කිරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව ද සඳහන් වේ. කෙසේ වෙතත්තැ මේ වනවිට එම උණුසුම්කාරී තත්ත්වය පාලනය කර ඇති බවද වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට