සත්‍යයේ පුවත් අඩහැරය….

කොරෝනා වෛරසය මර්දනය කර ජනතාව ආරක්ෂා කිරීමට කැපවනවා – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ

Podu Jana Peramunaකොරෝනා වෛරසය මර්දනය කර ජනතාව ආරක්ෂා කිරීමට කැපවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (16) අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය මුද්‍රිත හා විද්‍යුත් ආයතනයන්හි කතෘවරුන් හමුවූ අවස්ථාවේදී අග්‍රාමත්‍යවරයා විසින් මේ බව පවසා ඇත. ඒ අනුව කොරෝනා වෛරසය පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ. මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීන් රැසක් සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට